උපනන්ද විද්‍යාලය

ඉදිරියට යන්නේ ඔබයි…….
ශ්‍රී ලංකා තොරතුරු නියෝජිතායතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දේශීය පරිගණක සාක්ෂරතාව නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “ඉ – දිරිය” පරිගණක සාක්ෂරතා වැඩමූළුව මේ දිනවල ලංකාව පුරා විසිරී ඇති පාසල් පරිගණක ඒකක තුළ සිදුකරයි. මෙමගින් ඒ ඒ ප්‍රදේශවල පරිගණක පහසුකම් නොමැති පාසල්වල දූදරුවන් පරිගණක පහසුකම් සහිත පාසල්වලට යොමුකරමින් පරිගණකය පිළිබඳ මුලික ක්‍රියාකාරකම් ඇතුලත් පැය 4 ක වැඩ මුළුවක් පැවැත්වේ. දකුණු පළාතේ මෙම වැඩ සටහනට උපනන්ද විද්‍යාලයීය පරිගණක අංශයද දායකත්වය සපයයි. මෙම වැඩමුළුවට සහභාගී වු සිසුන් කණ්ඩායමක් තම පරිගණක දැනුම වර්ධනය කරගැනීමට කටයුතු කළ අයුරු පහත දැක්වේ.

මාරුතය මානවිලින් මාරු වූ වගයි.
එදා 2011 නොවැම්බර් මස 25 වැනි සිකුරාදා දිනයකි. සතියේ අවසන් දිනය මෙන්ම මාසයේ ද අවසන් දින කිහිපයෙන් එකකි. වෙනදා මෙන් පාසලේ කටයුතු උදෑසන ආරම්භ වූයේ ආගමික වතාවත් වලින් පසුවය. 6.7.8.9 ශ්‍රේණි අවාසන වාර පරීක්ෂණය සදහා යොමු විය. පෙ.ව. 9 පැයට උසස් පෙළ සිසුන් සදහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරීතුමන්ගේ  මෙහෙයවීමෙන්  ප්‍රධාන ශාලාවේ විශේෂ දේශනයකි. අපත් මාධ්‍ය අංශයේ කටයුතු සදහා පෙ.ව. 9.00 පෙර ශාලාව වෙත පිවිසියේ අවශ්‍ය පහසුකම් සපයා දීමටය. පෙ.ව. 9.15 ට පමණ ආරාධිත අමුත්තන් පැමිණිමෙන් පසු දේශනයේ වැඩ කටයුතු ආරම්භ විය. වෙනදා මෙන්ම අදත් උදෑසන පැවති පැහබර කාලගුණික තත්ත්වය ඉක්මනින් වෙනස් කරමින් අහස් කුස වැහි මන්දාරමින් බර වන්නට විය. මේ දිනවල මෙම දර්ශනය පහත රට තෙත් කාලාපීය පරිසර පද්ධතියක වෙසන අපට නමි විශේෂයක් නොවේ. “අදත් වහින්නයි යන්නෙ” ඇතමෙකු මුමුණනු ඇසින. ගතවූයේ තවත් නිමේෂයකි. වැස්සට පෙර සුළඟ හමන්නට විය. එය වෙනදා මෙන් නොවේ. තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වේමින් සුළග තවත් වේගවත්ව හමා ගියේ අතුපරතර කඩා දමමිනි. ගස් මුලින් උදුරා දමමිනි. හෝ හඩ නගමින් ප්‍රදේශයටත් පාසලටත් මහත් විපත් අත්කර දෙමින් නිමේශයකින් මුළු පරිසරයම උඩි යටිකුරු කරමින් හමා ගිය සුළඟ මාධ්‍ය ඒකකයේ කැමරා ඇසක සටහන්  වුයේ මෙසේය.

හරිත රටක් දැයට සෙතක්
ජාතික රුක්රෝපන වැඩසටහන ට උපනන්දය එකතු වෙයි.  2011 ක් වූ නොවැම්බර් මස 15 වන අඟහරුවාදා පෙ.ව. 9.01 යෙදුන සුභ මොහොතින් උපනන්දියන් ජාතික රුක්රෝපණ වැඩසටහන ට සමගාමිව පැල රෝපනය සදහා විද්‍යාලාධිපති තුමන් හා අචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් එක් විය. මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන විද්‍යාලයීය සිසු සිසුවියන් ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් යුක්තව තම  දායකත්වය ලබා දෙමින් හරිත රටක් ගොඩ නැංවීමට කටයුතු කළෝය. වැඩසටහන ක්‍රියාත්මක කරමින් විද්‍යාලයීය භුමිය තුළ පැල 50ක් මෙදින රෝපණය කරන ලදි.

2011 ශිෂ්‍යත්වලාභින් උපහාර ලබයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් උපනන්දියන් අක්මිමණ ප්‍රාදේශිය සභාවේ මෙහෙයවීමෙන් පැවති සාහිත්‍ය උළෙලේදී උපහාර ලබයි. බටදුව රතනජෝති විද්‍යාලයීය සේනපාල සමරසේකර ශාලාවේදී 2011 නොවැම්බර් 3 වැනි දින පැවති උත්සවයේදී අක්මිමණ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රමේෂ් පතිරණ මහතා අතින් ත්‍යාග ලබා ගත්තේය. මෙවර අක්මිමණ බලප්‍රදේශයේ වැඩිම ලකුණු ලබාගත් තෙවැනියා නියෝජනය කරන්නේද උපනන්ද විද්‍යාලයයි. මෙහිදී උපනන්ද විද්‍යාලයීය ශිෂ්‍යත්ව හපනුන් 14 දෙනෙකු ඈගයිමට ලක්කෙරින. අක්මිමණ ගම්සභා බල ප්‍රදේශයේ සියළු පාසල් වල ශිෂ්‍යත්ව ලාභින් මෙම උළෙලට සහභාගී විය.මෙහිදී ප්‍රවීණ දේශක රත්නශ්‍රී විජේසිංහ මහතා සිංහල ගීත සාහිත්‍ය පිළිබඳ හරවත් දේශනයක් ද පවත්වන ලදි.

සම්මා දිට්ඨි සම්මන්ත්‍රණය උපනන්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී
ලකි ලංකා සමාගමේ අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත පාසල් ධන සිත් සම්මන්ත්‍රණ මාලවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන 7 වන සම්මන්ත්‍රණය මෙවර මානවිල උපනන්ද විද්‍යාලයෙදි පැවැත්විණ. විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන් මේ සඳහා සහභාගී වින. පාසල් දූ දරුවන්ගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වායසය ගොඩ නැංවීමටත් 2020 වන විට ශ්‍රි ලාංකික සමාජය සංවර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිව සම්මා දිට්ඨි සංසදය විසින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණ මාලාවේ දේශකයන් ලෙසින් ලකි ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ලාල් කීර්ති ගුණවර්ධන මහතා සහභාගී විය.මෙදින එතුමා “ජීවිතයට දැක්මක් ” යන මාතෘකාව ඔස්සේ සිය හරවත් දේශණය සිදු කරන ලදි.

මෙම වැඩසටහන තම අධ්‍යාපන ජීවිතයේදී ඉතාමත් වැදගත් කරුණු රැසක් අනාවරණය කරමින් තම ජීවන රටාව හැඩගස්වන අයුරු ඉතාමත් සිත්ගන්නා සුළු අයුරින් සිදු කල බව දේශණය අවසානයේ පැවති සුහද පිළිසදරේදී සිසුන් අදහස් දැක්වීය.

ධන සිත් සමාජ පාසල් සංසදය පිහිටුවීමද මෙදින සිදුකල තවත් වැදගත් සේවාවකි. මේ සදහා සිසුන් ඉතාමත් උනන්දුවෙන් සහභාගී විම දක්නට ලැබුනි.

“තීර්ථ යාත්‍රා” චිත්‍ර හා මුර්ති දැක්ම
උපනන්ද විද්‍යාලයීය චිත්‍ර හා මුර්ති සංගමය විසින් සම්පාදිත චිත්‍ර හා මුර්ති දැක්ම 2011 සැප්තැම්බර් මස 23 සහ 24 දෙදින තුළ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සදහා ගා/සිරිධම්ම විද්‍යාලය , ගා/කලහෙ සුමංගල  යන විද්‍යාලයන්  ද්විත්වයෙහි සිසුහුද තම දායකත්වය සපයා ඇත. මෙම ප්‍රදර්ශනය තුළදී චිත්‍ර හා මුර්ති වැඩමුළුද ක්‍රියාත්මත වේ. සිසුන් විශාල පිරිසකගේ චිත්‍ර මෙම පුදර්ශනය සදහා ඇතුලත් කර තිබුනි. උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් හතර දෙනෙකු මේ සදහා දායකත්වය සපයා ඇත්තේ තම කණ්ඩායම් ව්‍යාපෘති ක්‍රියාකරකම්ක් වශයෙනි. මේ සදහා උපදෙස් විද්‍යාලයී චිත්‍ර භාර ආචාර්ය තුමන්ද විෂය භාර අනෙක් විද්‍යාල ද්විත්වයෙහි අචාර්ය මහත්ම මහත්මාවන් විසින්ද කොට්ඨාශ චිත්‍ර විෂය ගුරු උපදේශිකා තුමිය විසින් ද සිදු කරයි. සිසු සිසුවියන් ගේ විත්‍ර හා මුර්ති හැකියාවන් දියුණු කර ගැනීමටත් ඉදිරිපත් කිරීමටත් මෙම අවස්ථාව මහත් පිටුවහලක් වූ බව ආරම්භක උත්සවයට සහභාගී වෙම් විදුහල්පති තුමන් ප්‍රකාශ කළේය.

නව විදුහල්පති තුමා වැඩ අරඹයි.
වසර සියයක අතීත  උරුමකම් ඇති උපනන්ද විදු මාතාවේ 15 වැනි නියමුවානන් 2011 ජුලී මස 13 වැනි බදදා දින සුභ මොහොතින් වැඩ ආරම්භ කළේය. උපනන්ද විද්‍යාලයීය කාර්යමණ්ඩලයේත් දුවා දරුවගේත් සිය දෙමාපියන්ගේත්  උණුසුම් සුපැතුම් සමගින් විද්‍යාලයට වර්ණවත් ඉදිරි අනාගතයක් උදා කිරීමට එතුමානන්ට හැකි වේවා යි පතමු.

සිසුනයු අභිසෙස් 2010
මානවිල උපනන්ද විද්‍යාලයීය නවක ශිෂ්‍ය නායක මණ්ඩලය උත්සවාකාරයෙන් දිවුරුම් දීම 2010 ක් වූ ජුනි මස 10 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වින. මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස රුහුණ ජාතික අධ්‍යාපන පීඨයේ පීඨාධිපති තුමන් සහභාගී විය. වත්මන් ශ්‍රී ලාංකික සමාජයට අවැසි නායකයින් පාසැලින් බිහි කිරීමේ මූලික අභිලාශයෙන් යුතුව කටයුතු කිරීමේ පූර්ණ අභිලාශයයි. මෙවර ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස රජිත් චතුරංග හිරිමුතුගොඩගේ  ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස යූ.ජී.ප්‍රසාදී රන්දිකා  වර්ෂයක කාලයක් සදහා තේරීපත් වූ වග මෙයින් දන්වමු.

උපනන්ද සීල සමාදාන වැඩ සටහන
වර්ෂ 2010 ක් වූ ජුනි මස 24 වන බ්‍රහස්පතින්දා උපනන්ද විද්‍යලයීය බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් වාර්ෂික සිල සමාදාන වැඩසටහන විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පවත්වන්නට යෙදුනි. මේ සඳහා 9, 10, 11‍ ශ්‍රේණිවල  සිසු සිසුවියන් සහභාගී වු අතර වලහන්දූව ශ්‍රී සුධර්ශනාරාම විහාර වාසී  පුජ්‍ය හබරකඩ නන්ද හිමිපාණන් සහ වැලිවත්ත විජයානන්ද මහා පරිවේනාධිපති පුජ්‍ය තවලම සිද්ධාර්ථ නායක ස්ථවිරයන් විසින් සුමධුර ධර්ම දේශනා දෙකක්ද පවත්වන ලදි.

නායකත්ව කඳවුර මෙවරත්
වසරක් පසා පවත්වන උපනන්ද නායකයින් පුහුණු කඳවුර මෙවරද (2009) වත්මන් ශිෂ්‍ය නායක මඬුල්ල විසින් සංවිධානය කරන ලදි. උපනන්ද විද්‍යාලයීය නායකත්ව කඳවුර මෙවරත් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයේදී පවත් වන් ලදි. මේ සඳහා සහෝදර විද්‍යාල 10 ක් පමණ නියෝජනයෙන් සිසු සිසුවියන් 40 ක් පමණ සහභාගී විය. දෙදිනක් පුරා වැඩමුළුව පවත් වන් ලදි.